බොරැල්ල කනත්තේ හොල්මන් කල තරුණිය මොකක් හෝ කරුමෙකට කනත්ත තුලට රිංගපු තරුණයන් තිදෙනාට අවසානයේ අණාවරණය වුණේ මහා පරිමාණයේ කුඩු ජාවාරාමක සුළ මුලය. කනත්තේ මුරකරුගේද සහය ඇතුව අවුරුදු 25ක යුවතියක් සහ තවත් කණ්ඩායමක් විසින් මේ කුඩු ජාවාරම අවුරුදු 10කට ආසන්න කාලයක් ඉතා සාර්ථකව කරගෙන ගියේ බොරු කටකතා ප්රචාරය කර ජනතාව බිය වද්දමිනි. කුඩු බෙදා හැරීමේ ප්රධානියා වන්නේ මෝහිණී ලෙස රෑට කනත්තට එන තරුණියයි. කෙසේ වෙතත් අනුරාධ, අසේල, හෂාන් ට පිහිට වන්නට අද ඔවුන්ව නීතියේ රැහැනට හසු කරන්නට පොලීසියට හැකි විය. TRIP පිස්සෝ කණ්ඩායමට ජනාධිපති සම්මානයක්ද පිරිනැමුණි.
Editing Tools : I Mac 21" , Final cut pro X,Photoshop cc